|
රත්තන දෙනියේ සංඝරතන හිමි |
J.B. අලහකෝන් මයා |
අතීතයේදී ලුණුගල ජනපද දරැවන් සදහා ඉගෙනීමට පාසලක් නොතිබුනු අතර දරැවන් ඒ සදහා පා නැගුවේ පැරණි පාසලක් වන මොරටුවගම පාසලටයි.කදුවැටිය තරණය කරමින් දුෂ්කර ගමන් මාර්ගයක අනතුරුදායක ලෙස මෙම පාසලට යාම අවධානම් බව කවුරුත් තේරුම් ගත් කරැණකි. මෙම අඩුපාඩුව තෙුරුම් ගත් ඒවකට ගමේ ප්‍රධානීන් ලෙස කටයුතු කළ විහාරාධිපති රත්තනදෙනියේ සංඝරතන ස්වාමීන් වහන්සේ විශ්‍රාමලත් විදුහල්පති J.B.අලහකෝන් මැතිතුමා සහ ඒවකට ගමේ ප්‍රධානීන් ඒක්ව ශ්‍රී බෝධිරුක්කාරාම විහාරයේ බණ මඩුවක ළමුන් 04 දෙනෙකුගෙන් පාසල ආරම්භ කෙරුණි.ඒහි මුල් ගුරුවරැ ලෙස D.M.දිසානායක මහතා සහ H.M.කරැණාවතී මහත්මිය ස්වේච්ජාවෙන් කටයුතු කිරීමට ඉදිරිපත් විය.ඒ් වර්ෂ 1969 දීය.
![]() |
![]() |
| D.M.දිසානායක මහතා | H.M.කරැණාවතී මහත්මිය |











