මො/ ලුණුගල යෝධවැව මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ගුරු දින සැමරුම

IMG_20241031_133628.jpg
img-20241012-wa0037---copy.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

D.M. සරත් කුමාර මයා

මො/ ලුණුගල යෝධවැව මහ ව්ද්‍යාලය ඌව පළාතේ මොනරාගල අධ්‍යාපන  කලාපයේ බඩල්කුඹුර අධ්‍යාපන  කොට්ඨාසයේ පිහිටි සුන්දර පාසලකි.අප පාසලේ ක්‍රීඩා ,සෞන්දර්ය ,සාහිත්‍ය ආදි ක්ශේත්‍ර රැසකින් කොට්ඨාස කලාප පලාත් ජයග්‍රහණ රාශියක් ලබාගන්නා පාසලට ඉහල කීර්තියක් ගෙනදෙනු ලබන ඉතා දක්ශ දරු පිරිසක් ඉගෙනුම ලබන පාසලකි.

එමෙන්ම ඉතා දුෂ්කරතා මධ්‍යයේ  අප පාසලෙන් ඉගෙනුම හදාරන ලද ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අද වන විට පිලිගත් ඉහල තනතුරු වල නියුතු වේ.එය අපට ඉතා සතුටුදායක කරුනකි.

තාක්ෂණික දියුනුවේ නව ප්‍රවනතා අත්පත් කරගනිමින් සිසු දරුවන්ගේ අද්‍යාපනික හා විෂය සමගාමී කුසලතා ද ඉහල නංවමින් අප පාසල දිනෙන් දින ඉහලට ගමන් කරමින් විශිෂ්ඨත්වය කරා පියනැගීම මා ඇතුලු අප පාසලේ සියලු කාර්ය මණ්ඩලයේ අභිප්‍රායයි.

D.M. සරත් කුමාර මයා
නියෝජ්‍ය විදුහල්පති
මො/ලුණුගල යෝධවැව මහා විද්‍යාලය.