මො/ ලුණුගල යෝධවැව මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ගුරු දින සැමරුම

IMG_20241031_133628.jpg
img-20241012-wa0037---copy.jpg
පාසල ආරම්භ වූ වර්ෂය 1969
පාසල රජයට පවරා ගත් දිනය 1972.09.01
මහා විද්‍යාලයක් වූ වර්ෂය 1998
පාසල් වර්ගය 1C
පාසල් අංකය 19129
සංගණන අංකය 22137
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය හෙක්ටයාර 5.79
පාසල පිහිටි පළාත ඌව පළාත
දිස්ත්‍රික්කය මොනරාගල 
කලාපය මොනරාගල 
කොට්ඨාසය බඩල්කුඹුර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බඩල්කුඹුර
ග්‍රාම සේවක වසම ලුණුගල ජනපදය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 138B
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 301
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 25
පාසලේ වර්ණය  මෙරොන්