පුවත් හා විශේෂ අවස්ථා
2024 මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දුන් පුංචි පොඩිත්තන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් අප පාසල විසින් සංවිධානය කරන ලද
විද්යාලීී ය භූමිය තුල වසර ගනනාවකට පෙර භාවිතා කරන ලද මේ වන විට අභාවයට ගොස් තිබූ ලිද භාවිතා කිරීමට සුදුසු තත්වයට පිළිසකර කර එහි ජලය භාවිතා කිරීමට ආරම්භ කිරීම හේතු කොට ගෙන දේවදානමය පිංකමක් 2024.10.09 වන දින පවත්වන ලදී.
ජාත්‍යන්තර ගුරු දිනයට සමගාමීව මො/ලුණුගල යෝධවැව මහා විද්‍යාලය මගින් සංවිධානය කරන ලද ගුරැ දින වැඩසටහන 2024.10.07 දින පවත්වන ලදී.
2024 ඔක්තොම්බර් මස 01 වන දින ජාත්‍යන්තර ලෝක ළමා දිනයට සමගාමීව මො/ලුණුගල යෝධවැව මහා විද්‍යාලය තුල වැඩිහිටි සත්කාරයක් ,ගුරු - සිසු ක්‍රිකට් තරගයක් ඇතුලු වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමට කටයුතු කරන ලදී.






