අප පාසලේ 6-11 ශ්‍රේනි වල සිසුන් පහත දැක්වෙන විශයන් යටතේ ඉගෙනීම කටයුතු වල නිරත වේ.
- ඉංග්‍රීසි
- සිංහල
- බුද්ධ ධර් මය
- ගණිතය
- ඉතිහාසය
- විද්‍යාව
| 1 කාණ්ඩ විශයන් | 2 කාණ්ඩ විශයන් | 3 කාණ්ඩ විශයන් |
| භුගෝලය | චිත්‍ර | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| පුරවැසි | නැටුම් | කෘෂි හා ආහාර තාක්ෂණය |
| ගිනුම්කරණය | සංගීත | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
| දෙමල | ගෘහ ආර්ථික විද්‍යාව |
අප පාසලේ 12 13 ශ්‍රේණි සදහා කලා විෂය ධාරාව යටතේ උගන්වනු ලබයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ප්‍රංශ | ජපන් |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ||






