මො/ ලුණුගල යෝධවැව මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ගුරු දින සැමරුම

IMG_20241031_133628.jpg
img-20241012-wa0037---copy.jpg

 

ගුණ නුවනින් හා නැණ නුවනින් පිරි

මහ විදු පුගුලන් බිහි කරමින්

දැයට ලොවට අවැසිම මහ පඩුවන්

සැගව නොදී දින දින එලි කර දෙන

ලුණුගල ජනපද විදු මව්නී ඔබ

සදා ලොවේ සැරදේ සැරදේ.........//

 

මන බදනා කදු වැටියෙන් වටකර

රන් කරලින් බර කෙත්වතු අභියස

මැණික් නදියෙ දිය සිසිලස විදගෙන

පෙර රජ දරුවන් දිවිදි සුරැකි බිම

මැද වැජබෙන පින්බර මව්නී ඔබ

සදා ලොවේ සැරදේ සැරදේ.........//

 

දෑහිතවාදී දරුවන් බිහි කළ

සිප් නැණ වඩවා දිවිය උදා කළ

සිව් දිග ජය ගොස දින දින පතුරන

යෝධවැවේ දරැවන් හා ඔබෙ නම

සදා ලොවේ සැරදේ සැරදේ.........//