මො/ ලුණුගල යෝධවැව මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ගුරු දින සැමරුම

IMG_20241031_133628.jpg
img-20241012-wa0037---copy.jpg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරෝන් වර්ණයයි. පාසල් ලාංජනයෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණය භාවිතා කරයි.

 

මෙරෝන් වර්ණය