2024 මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දුන් පුංචි පොඩිත්තන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් අප පාසල විසින් සංවිධානය කරන ලද
සුරතල් සටන ක්‍රිකට් තරගාවලිය අවට පාසල් හතරක එකතුවෙන් 2024.10.16 වන දින මො/ලුණුගල යෝධවැව මහා විද්‍යාලයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.






