ඔලිම්පියාඩ් තරග ජයග්‍රහණ
- 2023 ගණිතය ඔලිම්පියාඩ් A.G. මතීෂ මෙත්සර සමස්ථ ලංකා නියෝජනය
- 2024 ගණිතය ඔලිම්පියාඩ් I.M. තරුෂ
- 2024 ගණිතය ඔලිම්පියාඩ් A.G. මතීෂ මෙත්සර පළාත් නියෝජනය
2024 සමාජ විද්‍යා තරග
- A.G. මතීෂ මෙත්සර පළාත් නියෝජනය 03 ස්ථානය
- කාවින්ද්‍යා සෙව්මිණි පළාත් නියෝජනය 03 ස්ථානය
විද්‍යාගාර තරග
- අප පාසල කොට්ඨාස මට්ටමින් 02 ස්තානය දිනා ගැනිමට හැකි විය.
- 09 ශ්‍රේණිය මලිදු හේෂාන් ශිෂ්‍යයා නව නිපැයුම් තරගයෙන් ජයග්‍රහණය ලබා ගත්තේය.
- 07 ශ්‍රේණියේ දුලංජි ඉසුරිකා දියණිය භූමිකා රංගනය 02 ස්ථානය ලබා ගත්තේය.






