සිංහල භාෂාව හා සාහිත්‍ය තරග - 2024 කලාප මට්ටම
| නම | ශ්‍රේනිය | තරගය | ස්තානය |
| 01. ඕෂධ දිල්මිත් | 11 | කථික | 02 |
| 02. ප්‍රභාෂි සිතුමිණි | 10 | ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන | 01 |
| 03. ප්‍රභාෂි සිතුමිණි | 10 | පද්‍ය නිර්මාණ හා අවබෝධය | 03 |
| 04.ෂෙහානි මධුශිකා | 09 | ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන | 02 |
| 05.ගිහාරා ධනංජනා | 10 | කෙටි කතා නිර්මාණය | 01 |
| 06. ෂෙහානි මධුශිකා | 09 | අත් අකුරු හා භාෂාවේ ශිල්පීය ක්‍රම | 03 |
| 07. අකෙශ් ඒශාන් | 09 | කථික | 03 |
| 08.ලක්ශි තිවංකා | 08 | පද්‍ය ගායනා | 01 |
| 09. දුලංජි ඉසුරිකා | 07 | කථික | 02 |
1,2 ස්ථාන ලබාගත් සිසුත් පළාත් තරඟ සඳහා ඉදිරිපත් කරන ලදි.
2024 රාජ්‍ය සාහිත්‍ය උත්සවය - කොට්ඨාස මට්ටම
ජනකථා තරගය - 02 ශ්‍රේණිය
| J.M.පහන් දිනෙත් | - | 1 ස්ථානය |
| W.M.පහන්දි දහම්සා | - | 2 ස්ථානය |
ප්‍රාථමික පද්‍ය ගායනා
| R.K.D ගිමාලි ප්‍රබෝධා | - | 1 ස්ථානය |
| J.M.ඉශානි අගස්ති | - | 3 ස්ථානය |
| H.M.ජනිත්‍රා ලක්මිනි | - | 3 ස්ථානය |
| W.M.දෙව්මි දහම්සා | - | 2 ස්ථානය |






