මො/ ලුණුගල යෝධවැව මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

ගුරු දින සැමරුම

IMG_20241031_133628.jpg
img-20241012-wa0037---copy.jpg
විද්‍යා,ගණිත හා සමාජ විද්‍යා තරග ජයග්‍රහණ

විද්‍යා,ගණිත හා සමාජ විද්‍යා තරග ජයග්‍රහණ

ඔලිම්පියාඩ් තරග ජයග්‍රහණ

  • 2023 ගණිතය ඔලිම්පියාඩ් A.G. මතීෂ මෙත්සර සමස්ථ ලංකා නියෝජනය
  • 2024 ගණිතය ඔලිම්පියාඩ් I.M. තරුෂ
  • 2024 ගණිතය ඔලිම්පියාඩ් A.G. මතීෂ මෙත්සර පළාත්  නියෝජනය

 

2024 සමාජ විද්‍යා තරග

  • A.G. මතීෂ මෙත්සර  පළාත්  නියෝජනය 03 ස්ථානය
  • කාවින්ද්‍යා සෙව්මිණි පළාත්  නියෝජනය 03 ස්ථානය

 

විද්‍යාගාර තරග

  • අප පාසල කොට්ඨාස මට්ටමින් 02 ස්තානය දිනා ගැනිමට හැකි විය.
  • 09 ශ්‍රේණිය මලිදු හේෂාන් ශිෂ්‍යයා නව නිපැයුම් තරගයෙන් ජයග්‍රහණය ලබා ගත්තේය.
  • 07 ශ්‍රේණියේ දුලංජි ඉසුරිකා දියණිය භූමිකා රංගනය 02 ස්ථානය ලබා ගත්තේය.