මො/ ලුණුගල යෝධවැව මහා විද්‍යාලය

IMG-20241031-WA0025.jpg
IMG-20241031-WA0038.jpg
1111.png
previous arrow
next arrow

ආයුබෝවන්! එන්න අපේ විදු මව් සෙවනට

Readmore
Readless

නැගෙනිර දෙසින් සුන්දරව ගලායන මැණික් ගං නදියද , දකුණු දෙසින් පුහුලගල කදු වැටියද , බටහිර දෙසින් බතින් සරසවන වෙල්යායද , උතුරින් යෝධයෙකු ලෙස ආරක්ෂිතව නැගී සිටින මොරටුවගම කදු වැටියෙන්ද වටව ලුණුගල ජනපදය පිහිටා ඇත. ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයෙහි බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි සුන්දර ලුණුගල ජනපද ග්‍රාමය තුල පිහිටි අප පාසල දැනට වසර 50 කට වැඩි ඉතිහාසයක් සහිත පාසලකි. විද්‍යාලය තුල ප්‍රාථමික හා ද්විතීයික වශයෙන් සිසුන් අධ්‍යාපනය ලබන අතර 12 සහ 13 ශ්‍රේණි කලා අංශයෙන් ඉගැන්වීම් කරනු ලබයි.

දැනුමෙන් පිරි ගුණයෙන් සපිරි සංවේදිතාවෙන් හෙබි අභියෝග ජය ගැනීමට හැකි දරු කැලක් දායාද කිරීම අපගේ අරමුණයි.

දැක්ම

සහ

මෙහෙවර

මො/ ලුණුගල යෝධවැව මහා විද්‍යාලයට පිවිසෙන දරු දැරියන් ජාතික අධ්‍යාපන අරමුණු ඉටුවන අයුරින් 21 සියවසේ එලබෙන අභියෝග ජයගෙන නවීන විද්‍යාත්මක දැනුම ලබා දී විනයගරුක, නීතිගරුක ,ගුණගරුක ශික්ෂණකාමි ජාති හිතෙෂි දරුවන් සමාජගත කිරීම අපගේ මෙහෙවරයි.

ලෝක ළමා දින සැමරුම

ගුරු දින සැමරුම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො/ ලුණුගල යෝධවැව මහා විද්‍යාලය